මහර බන්ධනාගාර සිද්ධියේ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට December 7, 2020 Facebook Twitter Pinterest WhatsApp මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට භාර දී තිබේ.