ලබන 17 වැනිදා ජාතික මැතිවරණ කොමිෂන් සභාව පලමු වරට රැස්විමට නියම්තයි.
ඒ, කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර පවතින මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේ ය.