කොරෝනා ආසාදිතයින් 515ක් හඳුනා ගනී

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත පුද්ගලයින් 515ක් අද (13) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඔවුන්ගෙන් 368 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වන අතර අනෙක් 147 දෙනා බන්ධනාගාර පොකුරෙන් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 32,650ක් දක්වා ඉහළ ගියේය.

Read more

Local News