ආනයන ගෙවීම් සඳහා අලුත් රෙගුලාසි (VIDEO)

Share

ආනයන කටයුතුවලට අදාල නව නියාමන රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ඊට අදාළ විදේශ මුදල් ගෙවීම් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීමේ අරමුණ සහිතවයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News