සමස්ත ඩෙංගු රෝගීන් 44 000 පනී (VIDEO)

Share

දින 18ක් තුළ ඩෙංගු රෝගීන් 10 000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. සමස්ත රෝගීන් සංඛ්‍යාවද 44 000 ඉක්මවා වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ. මේ අතර පවතින තත්ත්වය හමුවේ දරුවන් පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News