සෞන්දර්ය සහ ක්‍රීඩාවේ වැදගත්කම ගැන කියන හරිනි (VIDEO)

Share

අනාගත නායකයන් බිහිකිරීමට සෞන්දර්යය සහ ක්‍රීඩාවේ අත්දැකීම් දරුවන්ට ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පොල්පිතිගම ජාතික පාසලේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News