පුද්ගලයෙකු ඝාතනය කළ වරදට නියම වූ දඬුවම December 15, 2020 Facebook Twitter Pinterest WhatsApp 2009 වසරේදී හෝමාගම හබරකඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම හේතුවෙන් හෝමාගම මහාධිකරණය විසින් ඊට චෝදනා ලැබූ පුද්ගලයින් 05 දෙනෙකුට මරණ දඬුවම නියමකර තිබේ.