කෝටි ගණනක මුදල් හා හෙරොයින් සමග කතක් අත්අඩංගුවට

Share

මාලඹේ හා කඩුවෙල ප්‍රදේශවලදී හෙරොයින් ග්‍රෑම් 300ක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය (PNB) ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් පන් කෝටි අනූ ලක්ෂයකට අධික මුදල් ද මෙම සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

No description available.

Read more

Local News