ඉඳුරුවේ ප්‍රදේශ දෙකක් හුදකලා කරයි December 20, 2020 Facebook Twitter Pinterest WhatsApp ඉඳුරුවේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.