මෙරට කොරෝනා මරණ ගණන 171ක් දක්වා ඉහළට December 20, 2020 Facebook Twitter Pinterest WhatsApp ඊයේ රාත්‍රිය වන විට තවත් කොරෝනා මරණ 6ක් වාර්තා විය. ඒ අනුව කොවිඩ් 19 වෙෙරසය වැළදීමෙන් මෙරට සිදුවි තිබෙන මරණ ගණන 171ක් දක්වා ඉහළ ගොස් තිබේ.