ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා December 21, 2020 Facebook Twitter Pinterest WhatsApp නුවරඑළිය ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි. ස්වයං නිරෝධානයට ලක්කර සිටින අතරතුරදී සභාපතිවරයා රැස්වීම්වාර කිහිපයකටද සහභාගි වී ඇති බව වාර්තා වෙයි