මෙරට කොවිඩ් මරණ ගණන 183ක් දක්වා ඉහළට December 23, 2020 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ.