මෙරට කොරෝනා මරණ ගණන 187ක් දක්වා ඉහළට

Share

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ.

Image may contain: text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Govermment 2020.12.26 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංකය: 576/2020 නිකුත් කළ වෙලාව:20:45 ප්‍රවෘත්ති නිවේදනය සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොව්ඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 01ක් තහවුරු කරන ලද අතර අනුව ලංකාවෙන් වාර්තා වන මුළු කොව්ඩ 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 187 කි. 01. කොළඹ 15 මෝදර ප්‍රදේශයේ වැඩිහිට් නිවාසයක ජීවත් වූ67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමන් සිටින අතර 2020 දෙසැම්බර් 26 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොව්ඩ නියුමෝනියාවයි. නාලකකලුවැව රජියේ පවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මලකොට +9411)2515759 www.news.ik"

Read more

Local News