ද. අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා පළමු ඉනිම 396කට සීමාවෙයි December 27, 2020 Facebook Twitter Pinterest WhatsApp සෙන්චූරියන්හිදී පැවැත්වෙන තරගයේ දෙවන දිනය අද වන අතර දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 396කට දැවී ගොස් තිබේ.