තවත් අනතුරකින් යතුරුපැදිකරුවකු මරුට

Share

බුලත්සිංහල හොරණ මාර්ගයේ පහල වෙල්ගම ප්‍රදේශයේ මතුගම දෙස සිට හොරණ දෙසට ධාවනය වූ පස් කපන යන්ත්‍රයක් පටවා ගත් ලොරි රථයක විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක් ගැටී අනතුරක් සිදුව තිබේ.

 

අනතුරින් යතුරුපැදිකරු බුලත්සිංහල රෝහලට අැතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 43ක් වන අතර බුලත්සිංහල පදිංච්කරුවෙකි.

Read more

Local News