නවසීලන්ත හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජෝන් මිය යයි December 31, 2020 Facebook Twitter Pinterest WhatsApp නවසීලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජෝන් රීඩ් අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිළිකා රෝගී තත්ත්වයක් ඔහුගේ මරණයට හේතුවී ඇති අතර මිය යන විට ඔහු 64 හැවිරිදි වියේ පසු විය.