තවත් කොවිඩ් රෝගීන් 653ක් සුවය ලබයි

Share

අද (07) දිනයේ තවත් කොරෝනා රෝගය වැළදුණු රෝගීන් 638ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

 

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 39,661ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද (07) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 255ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,503 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News