නව ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවයි

Share

හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත නව ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.

 

ඒ සඳහා, වූ ගැසට් නිවේදනය ජනාධිපතිතුමා විසින් ඊයේ(10) දිනයේ නිකුත් කරනු ලැබු අතර එහි ලේකම් ලෙස ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මිය පත් කර තිබේ.

Read more

Local News