පාසැල් විවෘත කළ යුතු ආකාරය ගැන විපක්ෂ නායක කියයි

Share

පාසැල් විවෘත කළ යුත්තේ දරුවන්ගේ ආරක්ෂාව තර කර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

ඒ මහතා මේ බව පැවසුවේෙ ඊයේ (11) දිනයේ ගැටඹේ ඓතිහාසික රාඡෝපවනාරාම විහාරය වෙත පැමිණි අවස්ථාවේදීය.

එහිoS විහාරාධිපති පූජ්යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනතුරුව මාධ්‍ය අමතා මෙසේ පැවසීය.

Read more

Local News