අමාත්‍ය මණ්ඩල තීරණ : නව බස් රථ 200ක් මිලදී ගැනීමට අනුමැතිය

Share

කෙටි දුර ධාවනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මගී සුව පහසුව සහිත පත්ළ පහත් නව බස් රථ 200ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

 

පිළිගත් දේශීය සමාගම් වෙතින් සීමිත තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාප‌ටිපාටිය අනුගමනය කරමින් මෙම බස් රථ මිලදී ගනු ඇත

කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව නවීන පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවයක් සහ වාහන නවතා තබා යාමේ පහසුකම් සහිතව ආරම්භ කිරීම සඳහා සැලසුම් කර තිබේ.

No photo description available.

Image may contain: text

Image may contain: text

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

Image may contain: text

 

Read more

Local News