ජනපති, හරීන්ට කළ ප්‍රකාශය එජාපය හෙළා දකී

Share

පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාට පතිචාර දක්වමින් ජනපතිවරයා සිදු කළ ප්‍රකාශය පිළිබදව පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සිදු කළ ප්‍රකාශය පිළිබදව නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එහි වැඩ්දුරටත් සදහන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂය හෙළා දකින බවයි.

අදාල නිවේදනය පහතින්

No description available.

Read more

Local News