මෙරට කොරෝනා මරණ ගණන 255ක් දක්වා ඉහළට

Share

අද දිනයේ තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ් අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 255ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

Read more

Local News