ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ තරුණයා මේ වනවිට හමුවී තිබෙනවා.
එම තරුණයා ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more