උසේන් බෝල්ට්ගේ තානාපතිකම

Share

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම කෙටි දුර ධාවකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ තානාපතිවරයෙකු ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන සතියේදී නිකුත් වීමට නියමිත ලෝක කුසලාන නිල තේමා ගීතයේද ආරාධිත රංගනයකින් දායක වීමට සූදානම්ව සිටින බවයි වාර්තා වන්නේ.

මළල ක්‍රීඩාව හැරුණුකොට ක්‍රිකට් ක්‍රීඩාවට ද දැඩි ලෙස ඇලුම් කරන අයෙකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් බෝල්ට් සිය ධූරය සම්බන්ධයෙන් ඉතා සතුටට පත්ව ඇති බවද වාර්තා වනවා.

Read more

Local News