විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

Share

සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකකිකයින් 75 දෙනෙකු සහ කටාර් සිටි පුද්ගලයින් 29 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණ තිබේ.

 

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අතර එම මධ්‍යස්ථාන 83 ක මේ වන විට නිරෝධායනය වන සංඛ්‍යාව 7173කි.

මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 15,218ක් සිදු කර තිබේ

Read more

Local News