ඉන්දීය ජනතාව කොරෝනා එන්නත මගහරි

Share

ලොව විශාලතම කොවිඩ්-19 මර්දන එන්නත්කරණ වැඩසටහන ලෙස සැලකෙන ඉන්දියාවේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සදහා ජනතාව දැඩි උනන්දුවකින් පෙර දිනයන් හි දී පැමිණියද මේ වන විට සැලකිය යුතු පිරිසකට එම එන්නත් හරහා ආසාත්මිකතා පෙන්වීම හේතුවෙන් එරට ජනයා එම එන්නත ලබා ගැනීම මග හැර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් වාර්තා කළේ මේ අනුව නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක රෝහල්වල වෛද්‍යවරුන් “කොවැක්ස්” එන්නත ලබාදීමට මැළිකමක් දක්වන බවයි.

Read more

Local News