මැතිවරණ කොමිෂන් සභාවෙන් යෝජනා කිහිපයක්

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ඇති කමිටුව වෙත නව මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

 

ඒ අතර,

  • ඡන්දය ප්‍රකාශය කිරීමේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.
  • පළාත් සභා හා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම.
  • සෑම මැතිවරණ අපේක්ෂකයෙක්ම මැතිවරණ සඳහා අදායම් වියදම් ප්‍රකාශනයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීම එය ප්‍රසිද්ධියට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය පැවරීම සහ එය සාවද්‍යනම් ඔහුගේ ඇයගේ මන්ත්‍රීධුරය / සභිකධුරය අහෝසි කිරීම.
  • පරාජිත අපේක්ෂකයෙක්නම් මැතිවරණ වරදක් සේ සලකා කටයුතු කිරීමේ බලයක් මැතිවරණ කොමිසම වෙත ලබා දීම.

ආදී කරුණු වන අතර අදාල යෝජනාවලිය පහතින්.

Read more

Local News