ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන්

Share

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 67,115ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ නව ආසාදිතයින් 706ක් ඊයේ හඳුනා ගැනීමත් සමගයි.

මේ අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 60,567ක් වන අතර ආසාදිතයින් 6209 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 339ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News