තවත් විදෙස් සංචාරකයින් පිරිසක් දිවයිනට February 6, 2021 Facebook Twitter Pinterest WhatsApp කසක්ස්තානයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණ තිබේ. එලෙස පැමිණි සංචාරකයින් පිරිස 164 ක් වන අතර ඒ කසක්ස්තානයේ අල්මාටි සිට මත්තල දක්වායි.