මෙරට දී මෙතෙක් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත්කරණය කළ පිරිස 160,000 ඉක්මවයි

Share

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

 

අද(06) දිනය තුළ 3,838කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

ඒ අනුව අද වනවිට  160,148 දෙනෙකුට මෙලෙස එන්නත ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

අදාල නිවේදනය පහතින්

May be an image of text that says "EpidemiehagyUnit Tele: 2695112 Epidemiology Unit Ministry Health Saram Place, Colombo 4740490, 4740491, 4740492 Fax: E-mail: chepid@sltnet.lk Web: www.epidgov.lk මාධ්‍ය නිවේදනය PRESS RELEASE 2021. 02. 06 දින පස්වරු 8.30 වන විට කොවිඩ-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය Progress of COVID-19 Immunization s දිනය 8.30 pm Date එන්නත් ලබා ගත් ගණන 02. 2021 29. Number Immunized 2021 සම්පූර්ණ එකතුව Cumulative Total 30. 2021 5,286 2021 5,286 32,539 01 02. 2021 21,329 37,825 02. 02. 2021 36,396 59,154 03. 2021 95,550 23,217 04. 02. 2021 118,767 21,147 2021 139,914 6,413 06. 2021 146,327 9,983 156,310 3,838 160,148 ප්‍රධාන වසංගත රෝග විද්‍යාඤ Chief Epidemiologist"

Read more

Local News