මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගනී

Share

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර මීට සුළු මොහොතකට පෙර සොයා ගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

 

යුද හමුදා විශේෂ බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයා ගනු ලැබුවේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ පහළ ප්‍රදේශයේ ගලක් මත රැඳී තිබියදීය.

අදාල තරුණයා මාධ්‍ය ආයතනයක රැකියාවක නියුතු අයෙකු වන අතර ඔහු මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමේ ගමනට එක් වී ඇත්තේ පසුගිය 6වැනිදාය.

Read more

Local News