මෙරට කොරෝනා මරණ 375ක් දක්වා ඉහළට

Share

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා විය.

 

ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් මෙතෙක් සිදුව තිබෙන මරණ ගණන 375ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

Read more

Local News