කොවිඩ් ආසාදිත සිරුරු භූමදානයට ඉඩ දීම ගැන අමෙරිකාවේ ප‍්‍රසාදය

Share

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති තීරණයට ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි එලේනා බී. ටි‍්‍රප්ලිට්ස් මහත්මිය ප‍්‍රසාදය පළ කර තිබේ.

 

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සදහන් කර ඇත්තේ මෙම තීරණය ශ‍්‍රී ලංකාවේ ජාතීන් අතර සමගියට සහ සහජීවනයට ඉතා වැදගත් වනු ඇති බවයි.

Read more

Local News