රජවාස වෙළෙඳ මධ්‍යස්ථානය ආරම්භ කෙරේ

Share

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී රජවාස වෙළෙඳ මධ්‍යස්ථානය ආරම්භ කෙරේ.

 

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අලෙවි ආයතන සියල්ලක්ම එකම වහලක් යටතේ ස්ථාපිත කෙරෙන, ස්වජාතික ප්‍රසිද්ධ ව්‍යවසායකයන්ගේ අලෙවි සැල්ද ඇතුළු දැවැන්ත අලෙවි ප්‍රවර්ධන වෙළෙඳ සංකීර්ණය “රජවාස” නමින් නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇති අතර, ඒ සඳහා මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ද සහභාගී වීමට නියමිතව ඇත.

Read more

Local News