වී.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්රාප්ත වෙයි February 14, 2021 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ හිටපු කථානායකවරයෙකු වන වී.ජ.මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්රාප්ත වී තිබේ මියයන විට ඒ මහතා 81වැනි වියේ පසු විය.