මුහුණු ආවරණ නොපැළදී පුද්ගලයින් 3164ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
පසුගිය ඔක්තොම්බර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුගිය පැය 24 තුළ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 8 ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.




