මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටි අයෙක් කොටුවෙයි February 22, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ (21) දිනයේ වාද්දුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 200ක් සමග 32 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.