ඉන්දියාවෙන් නව කොවිඩ් ප්‍රභේද 240 ක්

Share

මාරාන්තික කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ගණනවක් ලොව පුරා විවිධ රටවලින් අලුතින් හදුනා ගෙන තිබෙන අතර ඉන්දියවේ ද නව කොරෝනා ප්‍රභේද 240 ක් පමණ හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එරට කොරෝනා ආසාදිතයින් දිනෙන් දින වැඩි වෙමින් පවතින අතර එරට සෑම පුද්ගලයෙක්ම පාහේ කොවිඩ් එන්නත් ලබා ගැනීම අතවශ්‍ය බවද එරට අවධාරණය කර තිබේ.

Read more

Local News