පාස්කු කොමිසමේ වාර්තාව කථානායක අතට February 23, 2021 Facebook Twitter Pinterest WhatsApp 2019 වසරේ අප්‍රේල් මස 21වනදා ස්ථාන 07ක සිදුවු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ.