පිලිපීනයේ නිවසක් මතට කුඩා ගුවන් යානයක් කඩාවැටී 10ක් ජීවිතක්ෂයට

Share

පිලිපීනයේ මැනිලා අගනුවර ආසන්නයේ නිවසක් මතට කුඩා ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පෞද්ගලික ප්‍රවාහන ගුවන් සේවාවකට අයත් ඇපාචි වර්ගයේ ගුවන් යානයේ ගමන් ගත් පස්දෙනකු සහ නිවසේ සිටි පස්දෙනකු මෙහි දී මියගොස් ඇති බව වාර්තා වෙයි.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ අනතුරෙන් පසු අදාළ ගුවන් සේවයට අයත් සියලුම යානාවල ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි.

Read more

Local News