කිරුළපන දී බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අනතුරක්

Share

අද (26) උදෑසන බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වීමෙන් සිදු අනතුරකින් යතුරුපැදි තුනක් හා ත්‍රී රෝද රථයකට හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.

කිරුළපන හන්දියේ දී මෙම අනතුර සිදු වී අැත.

සිද්ධියෙන් ඒ අවට වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.

අනතුරින් තුවාල ලැබු පුද්ගලයන් කළුබෝවිල රෝහල වෙත යොමු කළ බව පොලිසිය පවසයි.

Read more

Local News