දිය ඇල්ලකින් පහළට ඇද වැටී දෙදරු පියෙකු මරුට

18

මිතුරන් තිදෙනෙකු සමඟ පිටබැද්දර හැව්ඕවිට දිය ඇල්ලේ දිය නෑමට ගිය දෙදරු පියෙකු අඩි 80 ක්‍ පමණ උසැති එම ඇල්ලෙන් පහළට ඇද වැටී මියගොස් ඇති බව පිටබැද්දර පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ පිටබැද්දර, හැව්ඕවිට පදිංචි (42) කම්කරුවෙකු බවයි සඳහන් වන්නේ.