දිය ඇල්ලකින් පහළට ඇද වැටී දෙදරු පියෙකු මරුට

Share

මිතුරන් තිදෙනෙකු සමඟ පිටබැද්දර හැව්ඕවිට දිය ඇල්ලේ දිය නෑමට ගිය දෙදරු පියෙකු අඩි 80 ක්‍ පමණ උසැති එම ඇල්ලෙන් පහළට ඇද වැටී මියගොස් ඇති බව පිටබැද්දර පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ පිටබැද්දර, හැව්ඕවිට පදිංචි (42) කම්කරුවෙකු බවයි සඳහන් වන්නේ.

Read more

Local News