රුපියල ඇ.ඩොලර්යට සාපේක්ෂව 2%කින් අවප්‍රමාණයට

Share

2018 අප්‍රේල් 05දා දක්වා කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල ඇ.ඩොලර්යට සාපේක්ෂව 2%කින් අවප්‍රමාණය වී තිබෙන බවට වාර්තා වෙයි.

තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල වෙනත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂවද අවප්‍රමාණය වී ඇත.

Read more

Local News