අගමැති ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ආශිර්වාද ලබා නව වසරේ වැඩ ආරම්භ කරයි

Share

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ආශිර්වාද ලබා නව වසරේ වසරේ වැඩ ආරම්භ කිරිමට නියමිතය.

දළදා මාලිගාවේ ආගමික වතාවත්වලට සහභාගි වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ සහ අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි මහා නායක ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.

Read more

Local News