ත්‍රීරෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කිරීම අද සිට

Share

ත්‍රීරෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කිරීම අද (20) සිට බලපැවැත්වේ.

ඒ අනුව අද සිට සෑම ත්‍රීරෝද රථයකම මීටර් පැවතිය යුතු අතර එම රථවල මගීන්ට ගමන අවසානයේ බිල්පතක්ද ලබාදිය යුතු වේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ එම නීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට හෝ දඩ නියම කිරිමේ බලය පොලිසිය සතුවන බවයි.

Read more

Local News