වියානි ඇළට සුඛෝපභෝගී ජීප් රථයක් පෙරළෙයි

Share

බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් අද (26) අලූයම මහියංගනය – මාපාකඩවැව 17 කණූව අසලදි වියානි ඇළට පෙරළී තිබේ.

එම පෙරැළී ගිය මෝටර් රථය පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව අද උදෑසන ගොඩගෙන ඇත.

අනතුරට ලක්ව ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් මෝටර් රථයකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read more

Local News