උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය වර්ජනයක්

Share

උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල දක්වා දුම්රිය ස්ථානාධිපතිවරුන් හා අනෙකුත් සේවකයන් ආරම්භ කර තිබූ වැඩවර්ජනයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් නිර්මාණය වී තිබේ.

පෙර දැනුම් දීමකින් තොරව ආරම්භ කළ මෙම වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අසීරු තාවයකට පත්වීය.

Read more

Local News