රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපති ශාන්ත බණ්ඩාර මහතා

Share

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පා.ම ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (11) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Read more

Local News