ජනපති නිල සංචාරයක් සඳහා අද ඉරානයට

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා අද (12) දින ඉරානය බලා පිටත්ව ගියේය.

ඒ, ඉරාන ජනාධිපති හසාන් රවුහානිගේ විශේෂ නිළ ආරාධනයකට අනුවයි.

සිය සංචාරයේදී ජනාධිපතිවරයා ඉරාන – ශ්‍රී ලංකා ආර්ථික සහ වෙළද සබදතා වැඩිදියුණු කරලීම පිළිබද මෙන්ම ඉරාන ආයෝජන මෙරට තුළ දිරි ගැන්වීම පිළිබද අවධානය යොමු කරනු ඇත.

Read more

Local News