වත්තල නව අධිකරණ සංකීර්ණය නිරීක්ෂණය කරයි

Share

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 31 වන දින පෙරවරු 10.00 ට විවෘත කිරීමට නියමිත වත්තල නව අධිකරණ සංකීර්ණය නිරීක්ෂණය කිරීම සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් .එම්.එම්.ආර්.අදිකාරී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මහල් දෙකින් සමන්විතව ඉදි කර ඇති නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සදහා රුපියල් මිලියන 342 ක මුදලක් වැය කර ඇත.

නව අධිකරණ සංකීර්ණය දිසා හා මහෙස්ත්‍රාත් යන අධිකරණවලින් සමන්විත වෙයි.

Read more

Local News